Description
Ø
Ø ,සෑම පැයකම, ඔබේ ජංගම දුරකථනට ආර්ථික විද්‍යා විෂය කරුණු මුලසිටම.
Ø දුරකථනයෙන් REG(හිස්තැනක්)ECON ලෙස type කර 2244 ට SMS කිරීම පමණක් වේ.
Ø සැ.යු – මෙම සේවාව මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණක් වලංගු වේ.
මෙම සේවාව හරහා ඔබට ලැබෙන ප්රතිලාභ,
1.පාඩම් කිරීමට නව ක්‍රමවේදයක්.
2.පැයෙන් පැය ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටමඔබේ දුරකථනයටම ලැබෙන නිසා විෂයය පිළිබද නිරන්තර අවධානයෙන් සිටීමට හැකි වීම.
3.අනවශ්‍ය ලෙස ජංගම දුරකථනය භාවිතයෙන් ඔබට අහිමිවන කාලය ඵලදායී ක්‍රියාවකට ඔබට නොදැනුවත්ම යොමුවීම.
4.ආර්ථික විද්‍ය විෂයයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, වීඩියෝ දසුන් ලබා ගැනීමට අවශ්‍ය ලින්කස් ජංගමදුරකථනයටම ලබා ගත හැකි වීම.
5.දිනපතා බහුවරණ ප්‍රශ්න ලබා ගත හැකි වීම.