For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

House Property

2019 නව වසරයි…. ලක්ෂයක වාසියයි…..


  • 2019 නව වසරයි…. ලක්ෂයක වාසියයි…..
  • 2019 නව වසරයි…. ලක්ෂයක වාසියයි…..
  • 2019 නව වසරයි…. ලක්ෂයක වාසියයි…..
  • 2019 නව වසරයි…. ලක්ෂයක වාසියයි…..
  • 2019 නව වසරයි…. ලක්ෂයක වාසියයි…..

Description

Price : Price On Call
Type : Sell
Date : December 31, 2018
Condition : New
Warranty : Yes
Location : Colombo, Sri Lanka

ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් කර ගන්න.

2019 නව වසරේ ජනවාරි 31 ට පෙර ඉදිකිරීම් අරඹන සියලු නිවාස සඳහා රුපියල් ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ අප ආයතනය විසින් නොමිලේ ලබා දෙනු ලැබේ.

ඔබගේ නිවස වාස්තු විද්‍යා නියමයන්ට අනූව සැලසුම් කර සාධාරණ මිලගනන් යටතේ ඔබ ඉඩමේ අපි ඉදිකර දෙන්නෙමු

තවද, ඔබට අවෂ්‍ය වන පරිදි ඇතුලත පිහිටීම වෙනස් කිරීමේ හැකියාවද ඔබ සතු වන ආතර අපගේ ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සඳහා වසර 30 ක වගකීම් කාලයක් ද ඔබට ලබා දෙනු ලැබේ.

තවදුරටත් ඔබගේ අවශ්‍යතාවයට අනූව, ඔබගේ නිවස අපි ලවා ඉදිකරගත හැකිවන අතර වෘත්තියමය සේවාවක් අප විසින් ඔබ හට ලබා දෙනු ඇත.

නවීන වාස්තු විද්‍යාව සහ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවට අනුකූලව ඔබගේ නිවස අපි විසින්, වෘත්තියමය වාස්තු විද්‍යඥයකු ලවා නිර්මාණය කර ඔබගේ තෘප්තියට අනූව SLS සහතික ලත් උසස්ම අමුද්‍රව්‍ය යොදා ගනිමින් වෘත්තියමය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු මනාව නිමකර දෙනු ලැබේ.

ඔබගේ අතේ ඇති මුදලට සරිලන අයුරින්, ඔබගේ තෘප්තියට අනුකූලව වටිනා නිවස ඉදිකරගැනීමට අප අමතන්න. 0777929815/ 0763938300/0112185394

ඉඩම් පරීක්ෂාව, නිවාස සැලස්ම සහ සියලු අනුමැතීන් නොමිලේ සිදු කර දෙනු ලැබේ.
(කොන්දේසි සහිතයි.)


Location

Similiar Ads

Top
Language »