For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail


  • baby mosqito net
  • baby mosqito net
  • baby mosqito net
  • baby mosqito net
  • baby mosqito net
  • baby mosqito net

Description

Price : Price On Call
Type : Sell
Date : August 28, 2020
Location : Colombo, Sri Lanka

👉👉 ඕනෑම තැනකට ලබාගත හැක 😍😍💖💖බැංකු තැන්පතු පමණයි ..💵💵🌹 ඔබගේ පුංචි පැටියා ව ආරක්ෂාකාරී ලෙස තියා ගැනීමට මෙන්න ලස්සන මොස්කිටෝ නෙට් එකක් 👉👉👉🌹මදුරුවන් ගෙන් පමණක් නොව පුංචි කෘමි සතුන්ගෙන් ,,මැස්සන්ගෙන්,,,කුහුඹි යන්ගෙන් ඔබගේ පැටියා ව ආරක්ෂාකාරීව මෙම moskito net එකහි තබා ගැනීමට හැක …😘😘😘🌹අලුත උපන් බබාගේ සිට අවුරුදු තුනක පුංචි බබාලට මෙ moskito net එක භාවිතා කළ හැක .🌹මෙම moskito net එක ඉතා ආරක්ෂාකාරී ලෙස ඔබට භාවිතා කළ හැක .🌹moskito net , padding sheets , කොට්ටය ඔබට ලැබෙනු ඇත.🌹මෙහි ඇති විශේෂ වාසිය වන්නේ ඔබට අවශ්‍ය තැනකට මෙය හකුලා රැගෙන යාමේ පහසුකම ඇත .🌹පුංචි දුවට පුතාට තෑගි දීමට ද ඉතා අනර්ග තත්වයේ පවති.🌹පහත දැක්වෙන ඡායාරූප වල ඇති moskito net එක කිසිදු වෙනසකින් තොරව ඔබට ලබා දෙනු ලැබේ ..🌹නිල් හෝ රෝස…වර්ණ දෙකෙන් කැමති වර්ණයක් ලබා ගත හැක…🌹අවශ්‍ය අය පමණක් ඉන්බොක්ස් මගින් විමසන්න .👍👍👍👍🌹වෙළඳ පොළේ පවතින අනෙකුත් බාල නෙට් වලට නොවැටෙන්න 👉👉👉🌹0783326125 මෙම දුරකථන අංකයට කතා කර හො වයිබර් වට්සප් මගින් ඔබගේ ඇණවුම වෙන් කර ගත හැක.👉 ඔබට අවශ්‍ය නම් ඉන්බොක්ස් මගින් හෝ අපව අමතා ලබා ගත හැක ..👍👍👍


Location

Similiar Ads

Top
Language »