For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail


  • Fork Lift Operator – Rambukkana

Description

Date : January 7, 2019
Job Level : Experienced
Contract Type : Cash in Hand
Salary : 35000 - 40000
Salary Type : Per Month
Application Open : 2019-02-07
Location : Rambukkana

⟷⟷⟷ අප කදාන පිහිටි ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාව සදහා Fork Lift ඔපරේටර් සදහා අවශ්‍ය වී ඇත…..

➤ තනතුර :

> ෆෝක් ලිෆ්ට් ඔපරේටර්

➤ අවශ්‍ය සුදුසුකම් :

> අවු : 18 සම්පුර්ණ වී තිබිය යුතුය .

> අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නෙ‍ාවේ.

> ක්‍රියාශීලී අයෙක් විය යුතුය.

> පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි .

➤ ප්‍රතිලාභ :

> රු :50000 වැඩි වැටුපක් මාසිකව ලබා ගත හැක.

> නවාතැන් පහසුකම් නොමිලේ .

> අහාර පහසු මිලට සහ රාත්‍රී ආහාර නොමිලේ .

> සේවය ස්ථිර වූ පසු EPF / ETF ද ගෙවනු ලැබේ .

>>>> ඉහත සුදුසුකම් සපුරාලූ මබත් අදම පහත අංකයට අමතන්න…..


Location

Top
Language »