For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Ad Detail

Others

Safety school bag


  • Safety school bag
  • Safety school bag
  • Safety school bag
  • Safety school bag
  • Safety school bag
  • Safety school bag

Description

Price : Rs 1,500.00(LKR_)
Type : Sell
Date : May 9, 2019
Condition : New
Location : Colombo, Sri Lanka

දරුවාට ආරක්ෂිත පාසල් බෑගයක්

දරුවන්ගේ ආරක්ෂාවට රජය යෝජනා කරන විනිවිද පෙනෙන බෑගය..

අත්‍යාවශ්‍ය ඇයි…

• මින් පසු පාසල් බෑගයේ ගෙන යා හැක්කේ කෑම පෙට්ටිය සහ පැන්සල් රඳවනය පමණි.ඊට අමතරව සැක සහිත යමක් තිබුණොත් හඳුනා ගැනීමේ පහසුවට විනිවිද පෙනෙන බෑගය සාර්ථක විසඳුමකි..

• සැක සහිත යමක් තිබුණොත් විවෘත කිරීමට පෙරම හඳුනා ගත හැකි වීමෙන් බෑගය විවර නොකරම ආරක්ෂක අංශ දැනුවත් කිරීමට හැකි වීම.

• බෑග් පරික්ෂා කිරිම ශිෂ්‍ය නායක සිසු සිසුවියන් ලවා සිදු කරවන්නකි. පුපුරන ද්‍රව්‍යක් එක් කළ බෑගයක් නම් විවර කිරිමේදී ඇති අවදානම බෑගය හිමි සිසුවාට මෙන්ම පරික්ෂා කරන සිසුන්ටද බලපාන බැවින් විනිවිද පෙනෙන බෑග් භාවිතය අවදානමට පෙර ඉතා හොඳ සුදානමකි.

• පාසල් අවසන්ව නිවෙසට පැමිණි දරුවාගේ බෑගයේ සැක කටයුතු යමක් තිබේ නම් මව්පියන්ට විවර කිරීමට පෙරම හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි.

• දරුවන් කුස තුළ සිටියදීම මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ට පුපුරන ද්‍රව්‍ය සහිත බෑගයක් සමඟ ඔවුන්ගේ දරුවෙක් පාසලකට එවීම එතරම් දෙයක් නොවේ.එනිසා විනිවිද පෙනෙන බෑග් භාවිතය පාසලේ දරුවන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමටද පහසුවකි

මිලට ගැනීමට අමතන්න 0775716704

කොළඹ අවට home delivery පහසුකම සහ කොළඹින් පිට තැපැල් මගින්..
Cash on delivery


Location

Similiar Ads

Top
Language »